Contact Us via +65-9151-6992 or enquiry@purelankan.com
+65-9151-6992 enquiry@purelankan.com
Close
+65-9151-6992 enquiry@purelankan.com

JVP Deveni Kerella

$ 15.00

Author: Dharman Wickremaratne

Description

වසර 27කට පසු හෙළි කළ 1986 සිට 1990 දක්වා පැවති 60,000කට අධික සංඛ්‍යාවක්‌ ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරැල්ලේ සත්‍ය කථාවේ ප්‍රථම කාණ්ඩය මෙය වේ. පිටු 880කින් යුත් මෙහි ඡායාරූප 1,289ක් ඇතුළත්ය. මෙමගින් කියනුයේ යථාර්ථවාදී ඉතිහාසය කිසිවෙකුට වැළලිය නොහැකි බවය. වර්තමානයේ ජීවත් වන වයස 40 අඩු අය කිසිදා නොදුටු එහෙත් ඔවුනට අසන්නට පමණක් ලැබුණු සහ ජවිපෙ 2වැනි කැරැල්ලේ අතුළාන්තය පිළිබඳ සියලු තතු නොදන්නා අයටද ඒ අසම්පුර්ණ අතීත සිදුවීම් මාලාව පිළිබඳව පැහැදිලි චිත්‍රයක් මෙම ග්‍රන්ථයෙන් විද්‍යමාන වනු ඇත.

Dharman Wickremaratne

Dharman Wickremaratne

ජවිපෙ 2වැනි කැරලි සමයට පාදක වන මෙම ග්‍රන්ථයේ කතුවරයා වූ ධර්මන් වික්‍රමරත්න, එම ඇතැම් සිද්ධීන් සියැසින් දුටු බොහෝ කථා නායකයින් වෘත්තියව ඇසුරුකළ සහ පැනනැගුණු සිද්ධි මාලාවන් වාර්තාකල එවකට දිවයින කාර්තෘ මාණ්ඩලික පුවත්පත් කලාවේදියෙකි.

Author contact : ejournalists@gmail.com

Read more about the ebook here.

ShareShare on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedIn

Additional information

No. of pages

880

Publisher

Dharman Wickremaratne

Preview

https://purelankan.com/wp-content/uploads/2017/04/JVP-Book-Preview-1.pdf

Reviews

There are no reviews yet.

Be the first to review “JVP Deveni Kerella”

Your email address will not be published. Required fields are marked *

X